JOBS

National Police Commission-Development Officer, Public Management Assistant, Information Technical Assistant, Translator (Sinhala/Tamil)

National Police Commission



ජාතික පොලිස් කොමිෂන් සභාව
පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් කැදවීම 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින පහත සඳහන් තනතුරු වල පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
  1. පළාත් අධ්‍යක්‍ෂ
  2. සංවර්ධන නිලධාරී
  3. නියෝජ්‍ය/සහකාර අධ්‍යක්‍ෂ
  4. රාජ්‍ය කළමණාකරන සහකාර
  5. නීති නිලධාරී                                           
  6. තොරතුරු තාක්ෂණ සහකාර
  7. භාෂා පරිවර්තක ( සිංහල / දෙමළ )    
මේ පිළිබඳව වැඩිමනන් විස්තර සඳහා 2017.06.16 දින ගැසට් පත්‍රය බලන්න. නැතහොත් w.w.w.npc.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0710361010 හා 1960 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක. (ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනය 2017.07.06)

එන්.ආරියදාස කුරේ
ලේකම්
ජාතික පොලිස් කොමිෂන් සභාව
BMICH පරිශ්‍රය
කොළඹ 07.


Close Date-06.07.2017


Source-Dailynews

No comments:

Post a Comment

JUNIOR LANKA Juniorlanka.com © 2017

Powered by Blogger.